Endgame
Endgame
Free Download in HD
Trailer
Avengersලගෙ අවසානය සනිටුහන් වන ෆිල්ම් එක මෙයයි.මෙම ෆිල්ම් එකෙදි superheroesලා ගොඩක් සමුගන්න ඉන්නවා කියල තමයි ආරන්චි.කොහොමත් Stan Lee මහත්තයගෙ මරණෙන් පස්සෙ release
වෙච්ච පලවෙනි ෆිල්ම් එක මේක.මේ ෆිල්ම් එක බලන්න කලින් Avengers Infinity war බලලා ඉන්න.Infinity war එකේ තැනෝස්ගෙ
ස්නැප් එකෙන් පස්සෙ ගොඩක් මිනිස්සු නැතිවෙනවනෙ ඒ අය බේරාගන්න එක තමයි මේකෙ සිද්ද වෙන්නෙ.Ant man ගෙ ආගමනයත් මේකෙදි සිද්ද වෙනවා.Time Travelling කරල තම්යි මිනිස්සු බේරගන්නෙ.ඉතින් ඔයාලත් මේ ෆිල්ම් එක බලන්න.
Download (670mb)

Comments
Post a Comment